Tamil-Sri LankaEnglish (United Kingdom)

අපගේ දිස්ති‍්‍රක් ලේකම්

එම්.වයි.එස්.දේශප්‍රිය

Search

මන්නාරම දිස්ත්‍රික්කය

අපේ කොඩිය

 

දැක්ම

මන්නාරම් දිස්ත්‍රික් ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සදහාවූ තිරසාර සංවර්ධන ක්‍රියාවලියේ පුරෝගාමි මෙහෙයුම්කරු

මෙහෙවර

රජයේ අපේක්ෂාවන් ඉටුවන ආකාරයට අවම පිරිවැයකින් මහජනතාව වෙත කාර්යක්ෂම සහ සඵල තිරසාර සේවා සැපයීම වෙනුවෙන් රාජ්‍ය සහ පුද්ගලික ආයතන ඇතුලත්ව සියළුම සංවිධානවල කාර්ය සාධනය ඉහල නංවා ගැනීමට ඔවුන්ගේ ක‍්‍රියාවලින් සමිබන්ධීකරණය සහ නියාමනය  කිරීම


අරමුණ

රජයේ ක‍්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම,නොයෙක් නීතිමය  විධිවිධානවලින් පවරා ඇති කාර්යයන් පවත්වාගෙන යාම, සමාජ ආර්ථික  සංවර්ධන  ව්‍යාපෘති සකස් කිරීම, ඒවා කි‍්‍රයාත්මක කිරීම, ඒවා අධීක්ෂණ කිරීම සහ  අදාල පාර්ශවයන් ප‍්‍රතිලාභ භුක්ති විදීම තහවුරු කිරීම ආදිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ අරමුණ වේ. 

 
දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සැලසෙන සේවා ගොනු

ලියාපදිංචි කිරීම්

බලපත් හා අවසරපත් ලබාදීම

වීසා

පුවත් සහ සිදුවීම්